Загрузка...

ඇයි එකපාරම Israel සහ USA ඉරානෙට බය උනේ - ඉරානය සතු භයානකම අවිය CRINK - US Iran War

ඇයි ඇමෙරිකාව ඉරානයට න්‍යශ්ටික ප්‍රහාරයක් එල්ල කරන්නෙ නැත්තේ? 🤔 ඇත්තටම ඇමරිකාව ඉරානයට බයද? මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලෝක මාධ්‍ය විසින් ඔබට කවදාවත් නොකියන, ඇමරිකාව පවා ගැස්සුනු ඒ මහා රහස ගැනයි.
The real reason why the USA cannot attack Iran with nuclear weapons. What is the secret CRINK alliance? In this video, we deep dive into geopolitics, the powerful alliance between Russia, China, Iran, and North Korea, and how it stops a global nuclear war.
නාලිකාව Subscribe කරලා එකතු වෙන්න 🔔
📌 වීඩියෝ එකේ අන්තර්ගතය (Chapters):
00:00 - ඇයි ඇමරිකාව ඉරානය මකලා දාන්න බැරි වුනේ?
01:15 - මොකක්ද මේ CRINK රහස් එකමුතුව?
02:30 - රුසියාව සහ චීනය ඉරානය බේරගන්නේ කොහොමද?
04:00 - උතුරු කොරියාවේ මැදිහත්වීම සහ න්‍යශ්ටික අවදානම
05:15 - ඇමරිකාවට කෙලවන ඉරානයේ සයිබර් ප්‍රහාර (Cyber Warfare)
06:30 - හෝමුස් සමුද්‍ර සන්ධිය සහ ලෝක ආර්ථික බිඳවැටීම (Hormuz Strait Crisis)
07:45 - අසමමිතික යුද උපක්‍රම (Asymmetric Warfare)
What do you think about this? Comment your ideas below! 👇
ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න! වීඩියෝ එක ශෙයා කරන්න.

#srilanka #sinhala #ncinsightshub #watapita #wishmalokaya #sinhalanews #facts #adaderananews #hirunews #globalangle

ඇයි ඇමරිකාව ඉරානයට බය, ඉරාන ඇමරිකා යුද්ධය, ලෝක යුද්ධය, iran vs usa sinhala, lanka updates, why usa afraid of iran, crink alliance sinhala, russiachina iran war, nuclear war details sinhala, world war 3 sinhala, geopolitics sinhala, sl geek geopolitics, vishwa gaveshana, news lanka.

#iranvsusa #CRINK #WorldWar3 #GeopoliticsSinha #IranWar #RussiaAndChina #SriLanka #trendingsinhala #nuclearwar #USA #militarysecret #lankanewstoday

Видео ඇයි එකපාරම Israel සහ USA ඉරානෙට බය උනේ - ඉරානය සතු භයානකම අවිය CRINK - US Iran War канала NC Insights Hub
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять